BBC News, සිංහල - මුල් පිටුව

ප්‍රධාන පුවත

විශේෂාංග

ජාත්‍යන්තර

දැක්ම

  • couple arguing

    යල් පැනගිය දික්කසාද නීතිය: ශ්‍රී ලංකාව ලොව අඩුම දික්කසාද ප්‍රතිශතය දරන්නේ ඇයි?

    ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිය සකස්වී ඇත්තේ මීට වසර 70කට 80කට පෙර පැවැති ශ්‍රී ලංකා සමාජයට ගැලපෙන පරිදි ය. නමුත් මිනිස් අවශ්‍යතා, සබඳතා සංකීර්ණ වී ඇති, මානව අයිතිවාසිකම් හඳුනාගෙන ඇති වත්මන් සමාජයට එම නීති තව දුරටත් වලංගුවන්නේ ද?

  • ICCPR

    මානව හිමිකම් රකින්නට ගෙනා ICCPR පනත

    වසර කිහිපයක් තිස්සේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යොදා ගනිමින් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණ ද මෙතෙක් කිසිවකුත් එම පනත යොදා ගනිමින් දඬුවමට ලක් කිරීමට හැකිව නැත.

  • Lahiru Kannangara

    කොම්පඤ්ඤවීදිය හැදුණේ කොහොම ද?

    "ඒ කාලෙ කොළඹ වරායෙ ඉඳලා බේරෙ වැව හරහා මේ කියන ප්‍රදේශයට බත්තලං (භාණ්ඩ ප්‍රවාහනය කරන කුඩා බෝටු වර්ගයක්)වලින් බඩු ගේනවා. පොහොර ගබඩා, විවිධ සමාගම් ඒ කාලයේ පිහිටලා තිබුණේ මේ ප්‍රදේශයේ," යනුවෙන් කොම්පඤ්ඤවීදිය යන නාමය නිර්මාණය වීමේ පසුබිම් කතාවට බීබීසී සිංහල සමඟ ආරම්භයක් ගනු ලැබුවේ ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත විසින් ය.

  • Father working on his laptop while his newborn baby girl sleeps on his shoulder

    පීතෘ නිවාඩුව: ලංකාවේ පියවරුන්ට අහිමි අයිතිවාසිකමක් ද?

    ශ්‍රී ලංකාවේ කම්කරු හා සේවා නියුක්ති නීති තුළ මාතෘ නිවාඩු සඳහා ප්‍රතිපාදන ඇතත්, පීතෘත්ව නිවාඩු සඳහා ප්‍රතිපාදන නැත. නමුත් පීතෘ නිවාඩුවක අවශ්‍යතාව කුමක් ද? එහි වැදගත්කම කුමක්දැ යි ඔබ දන්නවා ද?

  • Kandyan Chiefs and their family

    'ඔසරිය' අපිට ආවේ කොහෙන්ද?

    සාරිය ම යම් යම් වෙනස්කම් සිදු වී ශ්‍රී ලංකාව තුළ ඔසරිය ලෙස වර්ධනය වූ බව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර පවසයි. ඔසරිය යන වචනය "ඔහොරි" යන්නෙන් බිඳී ආවක් බව ඔහු පැවසුවේ ය. නමුත් තවත් ප්‍රවීණයින් පවසන පරිදි මෙය ඉන්දියාවේ සිට පැමිණි ඇඳුමකි.

  • BUDDHA

    'දන්නෝ බුදුන්ගේ ' ගීතය ගැන නොදත් කතාවක්

    1903 වර්ෂයේදී ජෝන් ද සිල්වා ශුරින් විසින් රචනා කොට විශ්වනාත් ලව්ජී විසින් තනු නිර්මාණය කර තිබෙන සිරිසඟබෝ නෘත්‍යයේ ඇතුළත් මේ ගීතය වසර 120ක් පමණ පැරණි ගීතයකි.

  • SRI LANKA-POLITICS-PROTEST-ECONOMY

    සිවිල් විරෝධතා පාලනය කිරීම පිළිබඳ නිර්දේශිත මාර්ගෝපදේශ යථාර්ථයක් වෙයිද?

    සිවිල් විරෝධතා පාලනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ආරක්ෂක අංශ වෙත නිර්දේශිත මාර්ගොපදේශ මාලාවක් නිකුත් කරනු ලැබ තිබේ.

  • Louie Vanderstraeten

    90 දශකයේ කාම චිත්‍රපට රැල්ල සහ ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ භූමිකාව

    සිංහල සිනමාවේ එක් යුගයක අතිශය ජනප්‍රිය වූ චිත්‍රපට ශානරයක ආරම්භකයා ලෙස ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ නිර්මාණවලින් සිංහල සිනමාවට සිදුවූ බලපෑම පිළිබඳ විමසා බැලීමකි මේ.

  • ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය: මාධ්‍යවේදිනියන් මුහුණ දෙන සැබෑ අභියෝග මොනවා ද?

    ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය: මාධ්‍යවේදිනියන් මුහුණ දෙන සැබෑ අභියෝග මොනවා ද?

    ගෝලීය වශයෙන් මාධ්‍යයට එල්ල වී තිබෙන බලපෑම වර්තමානය වන විට ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. පොදුවේ මාධ්‍ය ක්ෂේත්‍රයට එම බලපෑම තීව්‍ර ලෙස දක්නට ලැබෙන අතර, මාධ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතු මාධ්‍යවේදිනියෝ විවිධාකාර බලපෑම්වලට මුහුණ පා සිටිති.